පානදුර රාජකීය විද්‍යාලයයේ ආදි සිසුන් පිරිසක් තමන්ට දිගින් දිගටම තර්ජන කරන බවට එම විද්‍යාලයයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක පැමිණිල්ලක් කර ඇතැයි පානදුර පොලිසිය කියයි.
පාසලට ළමයින් ඇතුළු කර ගැනීමේ සිද්ධියක් පිළිබඳව කියමින් තමන්ට තර්ජනය කරන බවද, මේ නිසා රාජකාරි නිසි ලෙස කර ගැනීමට පවා නොහැකිවි ඇති බවද එම ගුරුවරිය පොලිසියට කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd