චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් හා ජිව උණ්ඩ 8 ක් සහ පුහුණු උණ්ඩයක් ළඟ තබා ගත් පුද්ගලයකු අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. මෙම ජීව උණ්ඩ රිමාන්ඩ් බාරයේ සිටිය දී කොටි සැකකරුවකුගෙන් රුපියල් 35,000 කට මිලදී ගත් බව පොලිසියට පවසා ඇත.
ව්‍යාජ රන් කහවනු විකිණිමේ ජාවාරමට සම්බන්ධ බව කියන මෙම පුද්ගලයා මීට කලකට පෙර පොලිසිය අත්අඩංගුවට ගනු ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත මුදා හරිනු ලැබ සිටි අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd