හැටන් ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ අංග සමිපුර්ණ ශ‍්‍රවණාගාරයක් ඉදිකිරිම සදහා මුල්ගල තැබිම මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් අද (14) සිදු කැරිණි.
මේ අතර මිලියන විස්සක වියදමින් ඉදිකරන ලද නවින තාක්‍ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරිමද මෙහිදී සිදු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd