සබරගමු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ නවයක කොන්දොස්තරවරුන්ගෙන් 23 දෙනෙකු මගී ප‍්‍රවේශ පත‍්‍ර වලින් මුදල් වංචා කර ඇතැයි ලංගම සබරගමුව ප‍්‍රාදේශීය කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඊට සැකකැරෙන කොන්දොස්තරවරුන් නියමිත රාජකාරියෙන් ඉවත්කර ඔවුන්ට එරෙහිව පරීක්‍ෂණ ඇරඹු බව ද එම ආරංචිමාර්ග කියයි.
නව කොන්දොස්තරවරුන් එම මාර්ග වලට පත් කිරීමෙන් පසු එම බස් රථ වලින් ලැබෙන ආදායම ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපෝ......! සබරගමුවේ අය ඔහොමමයි..... (නි)
ඔය "මාටියා" ගැහිල්ල පටන්ගත්ත කාලේ ඉඳන්ම තිබුන එකක්නේ. හොඳම දේ නම් මගීන්ට යාන්ත්‍රික ක්‍රමයට මුදල් ගෙවීමට කටයුතු කිරීමයි. ඇමෙරිකාවේ මගී ප්‍රවාහන බස් රථවල, එහෙම නැත්නම් දුම්රිය ස්ථානවල තියෙන්නේ යාන්ත්‍රිකව ලදුපත් ගැනීමේ ක්‍රමයක්. ඒ වගේම් බස් රථවල කොන්දොස්තරවරු නැහැ. (නි)