මාලබේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය සම්බන්ධ ගැටලුවට ජනාධිපතිවරයාගේ කඩිනම් මැදිහත්වීම අවශ්‍ය බව කියමින් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු අද (14) දහවල් නිහඬ විරෝධතාවක නිරත වූහ.
සයිටම් ආයතනයට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන්, දේශපාලඥයන් පවා එක්වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා මේ පිළිබද සොයා කඩිනම් විසදුමක් ලබා දිය යුතු යැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එහිදී සඳහන්කළේය. පැය භාගයක පමණ කාලයක් පැවැති විරෝධතාව සඳහා 500 කට ආසන්න වෛද්‍යවරු පිරිසක් සහභාගී වී සිටියහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩුන්ට කරදරයක්,හානියක් නොවන අයුරින් විරෝධතාව පල කළ මහනුවර රෝහලේ වෙදදුරන්හට අපගේ උත්තමාචාරය......(ම)
දොස්තර නෙවිල් ප්‍රනාන්දු සමග හැපෙන්න මේගොල්ලන්ට බැහැ (නි)