මුහුණු ආවරණය කරගෙන ගිනි අවි අතැතිව පැමිණි දෙදෙනකු කන්දකැටිය මීගහකිවුල ඉන්ධන පිරවුම්හලකට කඩා වැදී මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
සෙනසුරාදා (11) රාත්‍රියේ මොවුන් පිරවුම්හලට කඩා වැදී ඇති අතර කළමනාකරුට පහරදී ගිනි අවි පෙන්වා බියකර අයකැමි සතුව තිබූ මුදල් රැගෙන පළාගොස් ඇත. එහි තිබූ මුදල් ප්‍රමාණය මෙතෙක් ගණනය කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd