පැඟිරි තෙල් මිල සීග්‍ර ලෙස පහළ වැටීමෙන් කොලොන්න පැඟිරි වගාකරුවන්, බොයිලේරු හිමියන් ඇතුලුව පැඟිරි තෙල් කර්මාන්තයේ නියැලී දහස් ගණනක් දැඩි අපහසුතාවක පත්ව තිබේ.
පැඟිරි තෙල් සඳහා නිසි මිලක් ලබාදෙන්නැයි පැගිරි තෙල් නිෂ්පාදන කර්මාන්තයේ නියැලි පිරිස් රජයෙන් ඉල්ලති. රුපියල් 11,000ට තිබූ පැඟිරි තෙල් මිල මේ වන විට රුපියල් 3000 දක්වා පහත වැඩී ඇතැයි පැඟිරි තෙල් නිශ්පාදකයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කාලයක් ඩෙංගු මදුරුවන්ට හොඳයි කියලා ශරිරියේ ආලේප කළා නේද?? අනේ මන්දා දවසින් දවස දේශීය කර්මාන්තය වළපල්ලට. (නි)