රන්බඩු සාදා දෙන බව පොරොන්දු වෙමින් ගණුදෙණුකරුවන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ බව කියන රන් ආභරණ අලෙවිසැල් හිමිකරුවන් දෙදෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැනිමේ ආරංචිය පැතිර යාමත් සමග පැමිණිලි විසිපහක් පමණ ලැබුන බවද පොලිසිය පවසයි.
මොරටුව පරණ ගාලුපාරේ විදේශීය නමකින් මෙම රන් ආභරණ අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd