වන සතුන් දඩයම් කළ තිදෙනෙක් නුවරඑළියෙන් අල්ලයි
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්යය බලකාය ඒකාබද්ධව නුවරඑළිය, මීපිලිමාන, එල්ක්ප්ලේන්ස් ප්‍රදේශයේ කළ වැටලිමකදි වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා ලද පතරොම් තුවක්කුවක්, ජීව හා හිස් පතරොම් විශාල සංඛ්‍යාවක්, පතරොම් පිරවීමට ගන්නා අමුද්‍රව්‍ය හා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැකියාව ලැබි ඇත.