(පද්මා කුමාරී කංකානම්ගේ )
මසුන් ප්‍රවාහනය කරනු ලබන පෙට්ටි තුළ, ඉතා සුරක්ෂිතව අසුරා තිබූ කේරල ගංජා කිලෝ අටක් රැගෙන යමින් සිටියදී ලොරියේ රියදුරු සමඟ කල්පිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරළ ගංජා මුහුදු මගින් ප්‍රවාහනය කෙරුණු ඒවා බව ලෙස විශ්වාස කරන අතර සැකකරු පවසා ඇත්තේ කුරුණෑගලට එම ගංජා රැගෙන යන බවයි.
නැවත පැමිණෙද්දී කුරුණෑගලින් මසුන් රැගෙන එන බවත් ඔහු පවසා ඇත.
සැක කරු සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd