(රංජිත් රාජපක්ෂ )
ගම්පොල සිට නාවලපිටිය දක්වා ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක පමණ ප්‍රපාතයකට පෙරැළී වැන් රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලට වෙත ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය කියයි.
අද (24) මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති වෑන් රථයේ රියදුරාට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගග අසළ ප්‍රදේශයට පෙරැළී ඇති බව පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd