ඉංගිරියේ ඇළක මළ සිරුරක් ඉංගිරිය ඇළබඩ මාර්ගයේ කටහයේ බෝක්කු ඇළෙහි ගිලී තිබී අරක්කැමියකුගේ මළ සිරුරක් අද (13) පෙරවරුවේ හමු වූ බව ඉංගිරිය පොලිසිය කියයි. 13 November 2018
මහේස්ත්‍රාත්වරියගේ නිවස ඉදිරිපිට ප්‍රකෝපකාරීව හැසිරුණු 17 රිමාන්ඩ් කැස්බෑව ජාලියගොඩ මාර්ගයේ අනතුරුදායක ලෙස තනි රෝදයෙන් යතුරු පැදි පැදවූ තරුණයන් තිස් දෙදෙනා රිමාන්ඩ් බාරයට පත් කිරීමත් සමඟ කැස්බෑව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මියගේ නිවස ඉදිරිපිට ප්‍රකෝපකාරීව හැසිරුණු දාහත් දෙනෙකු අත් අඩංගුවට ගෙන අද (12) කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (13) දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුචිර වැළිවත්ත මහතා නියෝග කළේය. 13 November 2018
තනි රෝදෙන් වැඩ දැමූ තරුණයන් 30 දෙනාට ඇප කැස්බෑව ජාලියගොඩ මාර්ගයේ අනතුරුදායක ලෙස තනි රෝදයෙන් යතුරු පැදි පැදවූ තරුණයන් තිස් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කැස්බෑව අධිකරණයේ අතිරේක දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය අද නියෝග කළාය. 12 November 2018
පේරාදෙණිය සරසවියේ සිසුවියක් දුම්රියේ ගැටී මරුට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි මදූෂා සෙල්වනායගම් නැමැති 21 හැවිරිදි සිසුවිය අද (12) දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 12 November 2018
කීඩෑ හානි වු කුඹුරුවලට වන්දි ගෙවන්නැයි නිලධරයන්ට නියෝග කීඩෑ හානියට ලක්වූ කුඹුරු සඳහා වහාම වන්දි ලබා දීමට අදාළ තොරතුරු සූදානම් කරන ලෙස තමා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැන්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 12 November 2018
මන්ත්‍රී චන්දිමට පහර දුන් සිද්ධිය ගැන විමර්ශන අරඹයි කැකිරාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසක් තමන්ට හා එහි සේවකයන්ට වෙඩි තබන බවට තර්ජනය කර ගල්වලින් පහර දුන් බවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා විසින් සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 12 November 2018
වැස්සෙන් ගොවියෝ කබලෙන් ලිපට අධික වැසි සහිත කාලගුණයෙන් ගලේවෙල සහ දඹුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශවල ගොවීන්ගේ වගා කටයුතු සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ගොවිජන සේවා නිලධාරීහු පවසති. 12 November 2018
වරිපනම් බදු නොගෙවු කඩ 25 කට මුද්‍රා තියයි වසර කිහිපයක සිට වරිපනම් සහ ආදායම් බදු ගෙවීම් පැහැර හැර බදුල්ල මහ නගර සභා සීමාවේ වෙළදසැල් 25 ක් දේපළ තහනමට ලක්කරමින් මුද්‍රා තබා ඇතැයි බදුල්ල මහ නගර සභාවේ ආදායම් අංශය සඳහන් කර සිටීයි. 12 November 2018
රජරට සරසවි සිසුන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක රජරට විශ්ව විද්‍යාලයේ පංති තහනම් කරනු ලැබු සිසුන් 16 දෙනා නැවත විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙසත් සිසුන්ගේ සුභ සාධාන ගැටළු විසදා දෙන ලෙසත් ඉල්ලා මහජනතාවගේ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් අද (12) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල අසලදී පැවැත්විණි. 12 November 2018
හොරෙන් ජලය ගත් 908 ගෙන් දඩ අයකර ගනී කොළඹ නගර සීමාව තුළ ගතවූ මාස 10 ක හොරෙන් ජලය ලබාගත් 908 දෙනෙකුගෙන් රුපියල් කෝටි 4 හාමාරක පමණ දඩ මුදලක් අයකර ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කොළඹ අනවසර ජල වැටලීමේ ඒකකය පවසයි. 12 November 2018
පාසල් නිල ඇඳුමින් ගංජා ගැසූ 6 ක් අත්අඩංගුවට පාසල් නිල ඇඳුමින් කේරළ ගංජා භාවිතා කරමින් සිටි සිසුන් හය දෙනෙකු අද(12) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 November 2018
නිධන් සොයන්න ගෙන ආ ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට නිධන් සෙවීම වෙනුවෙන් යොදා ගන්නා නවීණ තාක්ෂණයෙන් යුක්ත අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවෙකු වවුනියාව කොක්එළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 12 November 2018
ගලහ පහරදීමකින් පියා මරුට - පුතා රෝහලේ ගලහ පොලිස් වසමේ මාඋස්සාව ප්‍රදේශයේ දී පිරිසක් සිදු කළ ප්‍රහාරයකින් පියකු මිය ගොස් පුතකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 11 November 2018
වතුර වළකට වැටී ළමයින් දෙදෙනකු මරුට මන්නාරම තොට්ටවේලී ජෝෂප්වාස් නගර් ගම්මානයේ අවුරුදු 7ක් වයසැති පිරිමි ළමුන් දෙදෙනෙකු වතුර වළකට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට මන්නාරම පොලීසිය පවසයි. 11 November 2018
උතුරේ ජල ගැලීම් වලින් 4472 ක් අවතැන් අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් 1388 අයත් පුද්ගලයින් 4472 දෙනෙකු ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 11 November 2018
තිරප්පනේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට අනුරාධපුර සිට තිරප්පනේ බලා ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් තිරප්පනේ නගරයේ වටරවුමේ පිහිටි ඔරලෝසු කණුවේ ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි. 11 November 2018
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරෝධය පා හාලිඇල උද්ඝෝෂණ.. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම උදෙසා සංවිධානය කෙරුණු පොල්ගැසීමක් සහ විරෝධතා උද්ඝෝෂණයක් අද (10) හාලිඇල නගරයේදී පැවැත්විණි. 10 November 2018
ගල්ප්‍රහාරයකින් බසයකට හානි උඩුගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයකට හික්කඩුව වවුලගල ප්‍රදේශයේ දි අද (10) නාඳුනන පුද්ගලයකු විසින් එල්ලකළ ගල් ප්‍රහාරයකින් බසයේ ඉදිරිපස විදුරුවට අලාභහානි වි ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි. 10 November 2018
බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය සරසවි සිසුන් තිදෙනෙක් මරුට බළන්ගොඩ බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් තිදෙනෙක් අද (10) උදෑසන 10.30ට පමණ පහන්තුඩා වළට පහළ කොටසේ දී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතිබව සමනල වැව පොලීසිය කියයි. 10 November 2018
80 වියැති ලී මෝල් හිමියා ඝාතනය කරයි තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු ලි මෝල් හිමියකුගේ මළ සිරුරක් අද(10)පෙරවරුවේදී අහුන්ගල්ල පතිරාජගම ප්‍රදේශයේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ තිබියදී සොයා ගැනුණු බව අහුන්ගල්ල පොලිසිය කියයි. 10 November 2018
බස්රථ අනතුරින් කාන්තාවක මරුට කුමාරකන්ද මංසන්ධියේදී අද (10) උදෑසන 6ට පමණ පෞද්ගලික බස්රථයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි. 10 November 2018
ජල සැපයුම විසන්ධි කිරීමට ගිය නිලධාරියාට පහර දීලා ජල බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවසක ජල සැපයුම විසන්ධි කිරීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ මොරටුව ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාලයේ තාක්ෂණ නිලධාරියාට පොල්ලකින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව මොරටුව පොලිසිය කියයි. 09 November 2018
බදුල්ල - වැලිමඩ මාර්ගයේ ගමනාගමනයට බාධා බදුල්ල - වැලිමඩ මාර්ගයේ මොරේතොට ප්‍රදේශයේ පස්කඳු නායයාම් දිගටම සිදුවන බැවින් එම මාර්ගයේ විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස හාලිඇල සහ ඇටම්පිටිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති. 09 November 2018
මුලතිව් වැව් බැම්බ කැඩීමෙන් සිරවී සිටි 6 ක් බේරා ගනිති අධික වැසි හේතුවෙන් මුලතිව් කුමලමුණේ නිත්තකායිකුලම් වැව් බැම්ම කැඩීයාමෙන් ජලයට මැදි වී සිටි ගොවීන් හයදෙනකු ගුවන් හමුදාව විසින් අද (9) මුදා ගත් බව ගුවන් හමුදාව කියයි. 09 November 2018
’සේනා’ දළඹුවා නැගෙනහිර ආක්‍රමණය කරයි වී, උක්, බඩ ඉරිඟු ඇතුළු බෝග වර්ග 100 කට පමණ තදබල ලෙසින් හානි පමුණූවන ‘සේනා’ (fall army worm) නමින් හඳුන්වන භයානක දළඹු විශේෂයක් අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව යන ප්‍රදේශවල සීඝ්රයෙන් පැතිර යමින් පවතී. 09 November 2018
ගංවතුරින් උතුරේ 1500 ක් ආපදාවට පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 436 කට අයත් පුද්ගලයින් 1508 දෙනෙකු ආපදාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි. 09 November 2018
හොරෙන් බීඩි කොළ ගෙන ආ 5 ක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙසින් ආනයනය කළ බීඩි කොළ කිලෝ 705 ක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් කල්පිටිය නාච්චිකල්ලියේ දී සැකකරුවන් පස් දෙනෙකු සමඟ අද (9) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 09 November 2018
වෙල් යායක පාලු ළිඳකින් මළ සිරුරක් හමුවෙයි වව්නියාව මමුකන්ද පොලිස් වසමට අයත් සින්නමයිලන්කුලම් ප්‍රදේශයේ වෙල්යායක තිබූ වගා ළිඳකින් නරක් වූ මළ සිරුරක් හමු වූ බවට මඩුකන්ද පොලීසිය පවසයි. 09 November 2018
මහ වැස්සෙන් මුලතිව් හි වැව් 6 ක් කැඩෙයි මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසළ ජීවත්වු පිරිසක් අතුරුදන්ව ඇති අතර වැව කැඩී යාමෙන් පහළ පිහිටි තවත් කුඩා වැව් 6 ක් කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 09 November 2018
මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 03ක් අරී ප්‍රදේශය පුරා පවතින වැසි තත්වයත් සමඟ වීරකැටිය මුරුතවෙල ජලාශය වාන් දැමීමේ මට්ටමට පැමිණ ඇති බවත් මේ වන විට මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 03 ක් විවෘත කර ඇති බවත් වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කේ.එන්.එච්.සහන් කුමාර මහතා පැවසීය. 09 November 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025