(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව ජාලියගොඩ මාර්ගයේ අනතුරුදායක ලෙස තනි රෝදයෙන් යතුරු පැදි පැදවූ තරුණයන් තිස් දෙදෙනා රිමාන්ඩ් බාරයට පත් කිරීමත් සමඟ කැස්බෑව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මියගේ නිවස ඉදිරිපිට ප්‍රකෝපකාරීව හැසිරුණු දාහත් දෙනෙකු අත් අඩංගුවට ගෙන අද (12) කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (13) දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුචිර වැළිවත්ත මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ කොට්ටාව , පන්නිපිටිය ,මොරටුමුල්ල හා මහරගම පදිංචි කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd