චමිල් රුපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි මදූෂා සෙල්වනායගම් නැමැති 21 හැවිරිදි සිසුවිය අද (12) දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය සිසුවිය වව්නියාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ අධ්‍යපනය ලබමින් සිට ඇති අතර විශ්ව විද්‍යාලයට ඇතුළු වීමෙන් පසු රාමනාදන් නේවාසිකාගාරයේ නතර වී සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd