(පාලිත ආරියවංශ)
බදුල්ල - වැලිමඩ මාර්ගයේ මොරේතොට ප්‍රදේශයේ පස්කඳු නායයාම් දිගටම සිදුවන බැවින් එම මාර්ගයේ විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස හාලිඇල සහ ඇටම්පිටිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම මාර්ගයේ ස්ථාන තුනකින් වාහන ගමනා ගමනය එක් මං තීරුවකට සීමා කර ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd