ජයන්ත සමරකෝන්
කොළඹ නගර සීමාව තුළ ගතවූ මාස 10 ක හොරෙන් ජලය ලබාගත් 908 දෙනෙකුගෙන් රුපියල් කෝටි 4 හාමාරක පමණ දඩ මුදලක් අයකර ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කොළඹ අනවසර ජල වැටලීමේ ඒකකය පවසයි.
මෙහිදී හොරෙන් ජලය ලබාගත් නිවාස 418ක් ද, ව්‍යාපාරික ස්ථාන 498ක් ද සොයාගෙන ඇතැයි එම ජල වැටලීම් ඒකකය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ජලය ගත් 908 ගෙන් දඩ අයකර ගනී