(හික්කඩුව විශේෂ - අමරසේන විතානගේ)
කුමාරකන්ද මංසන්ධියේදී අද (10) උදෑසන 6ට පමණ පෞද්ගලික බස්රථයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දොඩන්දූව මොරකොළ ප්‍රදේශයේ පදිංචි කේ.පී.ඩබ්ලිව්. සීලවතී නැමැති 72 හැවිරිදි කාන්තාවකි.
බස්රථය හා එහි රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd