කෙසෙල්ගමුව ඔයේ මැණික් ගැරූ 6 ක් අත්අඩංගුවට බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් 6 දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (21) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 21 March 2019
‘ඌවේ අනධ්‍යයන සේවකයින්ට මාස දෙකක් වැටුප් නෑ‘ ඌව පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල අනධ්‍යයන සේවකයින් 1200 කට අධික පිරිසකට මාස දෙකක වැටුප් ගෙවා නොමැති බව ලංකා ගුරුසේවා සංගමය කියයි. 21 March 2019
විල්පත්තු වනයේ ගෝන්නු මැරූ දෙදෙනෙක් අත්අඩංගුවට විල්පත්තුව ජාතික වන උද්‍යානයේදි ගෝනන් මරා මස් වියළා අලේවි කිරීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවි දෙකක් සමග අද( 21) අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි. 21 March 2019
පල්ලෙබැද්ද ඇගලුම්හලක විරෝධතාවයක් පල්ලෙබැද්ද බඹරගස්තැන්න ප්‍රදේශයේ ඇගලුම්හලක සේවිකාවෝ අද (21) විරෝධතාවයක නිරත වූහ. 21 March 2019
කැලණි ගඟේ පාවෙමින් තිබූ සිරුරක් ගොඩගනී කැලණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී අද (21) දහවල් ගොඩ ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 21 March 2019
දුරගමන් බස්රථවලට ජංගම පුස්තකාල බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තලපිටිබද්ද මහජන පුස්තකාලය හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව ‘පොතක් සමඟ ගමනක්’ යන තේමාවට අනුව පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ජංගම පුස්තකාලයක් ස්ථාපනය කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පළේදී අද(21) පැවැත්විණි. 21 March 2019
මුදලට සූදූ ක්‍රීඩා කළ 11ක් අත්අඩංගුවට මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් 11 දෙනකු අඟුණකොළපෑලැස්ස ප්‍රදේශයේදී අද(21) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය කියයි. 21 March 2019
යළ කන්නට අවශ්‍ය පොහොර කඩිනමින් ගබඩා කරන්නැයි උපදෙස් මෙවර යළ කන්න සඳහා කුඹුරු වගා කිරීමට අවශ්‍ය පොහොර මාර්තු මස අග වන විට ගබඩා කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පොහොර සමාගමේ සභාපතිවරයා දැනුම්වත් කර තිබේ. 21 March 2019
‘හිතුමතේට මැණික් පතල් කපන්න ඉස්සරහට ඉඩ දෙන්නේ නෑ‘ පරිසරයට හානියක් වන අන්දමින් හිතූමතයට බැකෝ යන්ත්‍ර යොදා මැණික් ගැරීමට කිසිදු බලපත්රකරුවෙකුට ඉඩ නොදනෙ බව ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් මහතා පවසයි. 21 March 2019
අනවසරෙන් මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි. 21 March 2019
කාන්තාව අනතුරට ලක් කළ පළා ගිය පුද්ගලයෙක් දින 11 ට පසු අත්අඩංගුවට බණ්ඩාරගම කොතලාවල පදික මාරුව මතින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළගෙන් කාන්තාව මෝටර් රථයේ හප්පා බරපතල තුවාල සිදුකර රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් බස් රථයකින් වැටුණු බව පවසා බණ්ඩාරගම නගරයේ ත්‍රී රෝද රථ රියැදුරෙකුට බාර දී පලාගිය පුද්ගලයකු දින 11කට පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 20 March 2019
මාදම්පේ සුදුවැල්ලේ නිවසක කාන්තා මළ සිරුරක් සැකකටයුතු ලෙසින් මිය ගොස් සිටි කාන්තා මෘතෘශරීරයක් අද (20) මාදම්පේ සුදුවැල්ලේ පිහිටි ඇගේ නිවසෙහි තිබි හමුවී ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 20 March 2019
මාතලේ බස් වර්ජනය දෙවැනි දිනටත් මාතලේ අඹගහමුල බස් නැවතුම්පලෙන් ධාවනය වන බස් අද (20) දෙවැනි දිනටත් වර්ජනය එලෙසින්ම ක්‍රියාත්මක කර ඇත. 20 March 2019
දෙදරු මවගේ සිරුර ළිඳකින් හමුවෙයි වව්නියාව නෙළුක්කුලම ග්‍රාම සේවක කොට්ඨාශයේ පදිංචි දෙදරු මවකගේ මළ සිරුරක් ළිඳක තිබී අද (20) ගොඩ ගත් බවට නෙළුක්කුලම් පොලීසිය කියා සිටියේය. 20 March 2019
ඇරෑවුල වෙල්යායේ රුක් මල් පිපීම අස්වැන්නට බාධාවක් දඹුල්ල කණ්ඩලම ඇරෑවුල වෙල්යායේ විශාල කුඹුරු ප්‍රමාණයක රුක් මල් පිපී තිබෙන අයුරු දැකගත හැකිය. 20 March 2019
මෝල් ගසකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා වැලිපැන්න, මීගම දර්ගා නගරයේ පදිංචි පුද්ගලයකුට නිවසක් තුළදී මෝල්ගසකින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි. 20 March 2019
අතුරුදන් වූ සිසුවාගේ සිරුර ගල් ගුහාවකින් හමුවෙයි අතුරුදන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටි ගල් ගුහාවක් මත තිබී සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසයි. 20 March 2019
යතුරුපැදිකරු දුම්රියේ ගැටී මරුට රත්ගම විජේරත්න මාවත හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේදී අද (20) අලුයම යතුරුපැදියක් දුම්රියේ හැපිමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 20 March 2019
රිය අනතුරු සම්බන්ධයෙන් විදේශිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට උණවටුන යද්දෙහිමුල්ල පාරේදි සහ එරමුදුගහ හන්දියේදී විදේශියකයන් දෙදෙනෙකු විසින් පදවන ලද යතුරුපැදිවල ගැටීමෙන් නව හැවිරිදි පිරිමි ළමයකු හා පුද්ගලයකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදේශික පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 20 March 2019
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජීව අත් බෝම්බයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 108 වන කිලෝ මීටර් කණුව අසළ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි ඉමදූව පොලිසිය පවසයි. 20 March 2019
දුම්රියක් කැලණිය දුම්රිය ස්ථානය පසුකර නැවැත්වීමෙන් මඟීන් අපහසුතාවයට ලක්වෙයි කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය අද (19) සවස කැලණිය දුම්රිය ස්ථානය පසු කොට නතර කිරීම හේතුවෙන් දුම්රියෙන් බැසීමට හා නැඟීමට සිටි මඟීහු අපහසුතාවට පත්වුහ. 19 March 2019
දක්ෂිණ අධිවේගයේ තිබී අත් බෝම්බයක් හමුවෙයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව පිවිසුම අසල මාර්ගය දෙපස සුද්ද කරමින් සිටි කම්කරුවෙකුට අද (19) විදේශිය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් හමුවී තිබේ. 19 March 2019
ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකර ඇති අරුවක්කාලුවෙන් පරිසරයට හානියක් නෑ පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකර ඇති සනීපාරක්ෂක කසළ රඳවනය හේතුවෙන් කිසිම පාරිසරික ගැටලුවක් ඇතිනොවන බවට තමා සහතික වන්නේ යැයි, එහි උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේෂ් ජයවීර මහතා පැවසීය. 19 March 2019
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මේ මස 21 සහ 22 යන දිනවල පැවැත්වෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. 19 March 2019
ගංජා වගාවක් වටලා අයෙක් අත්අඩංගුවට පුත්තලම සිරම්බිඅඩිය බැරිස්ටර් පුර ප්‍රදේශයේ නිවසක් අසල වගාකර තිබු ගංජා වගාවක් අනාවරණය කර ගැනීමෙන් පසු වගාකර තිබු ගංජා පැල හා විශාල ගසක් එක් සැකකරුවකු සමඟ අද (19) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 19 March 2019
‘රජයේ වැඩපිළිවෙළ යටතේ විදේශ ආයෝජන වේගවත්’ වත්මන් රජය ගෙන යන වැඩපිළිවළ හමුවේ සෘජු විදේශ ආයෝජන අධි වේගයෙන් රට තුළට ගලා එමින් පවතින බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. 19 March 2019
පඹුරණ දුම්රිය මාර්ගය හරස්කර විරෝධතාවයක මාතර පඹුරණ අබේගුණරත්න මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂිත ගේට්ටුවක් ලබා දෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහූ පිරිසක් අද (19) මාතර - කොළඹ මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ. 19 March 2019
පානීය ජලය ඉල්ලා බැරගමවැසියෝ වීදිබසිති බැරගම ගම්වාසීහු පිරිසක් අද(19) විරෝධතාවයක නිරත වූහ. 19 March 2019
අඹගහමුල බස්රථ රියදුරු - කොන්දොස්තරවරු විරෝධතාවයක මාතලේ අඹගහමුල බස් නැවතුම්පළේ බස් රථ රියදුරුවරු සහ කොන්දොස්තරවරු බස් රථ ධාවනය නවත්වා අද(19) විරෝධතාවක් පැවැත්වූහ. 19 March 2019
හලාවත ආපන ශාලා දෙකක ගින්නක් හලාවත නගර මධ්‍යයෙහි පුත්තලම පාරේ පිහිටි ආපන ශාලාවක අද ( 19) හදිසියේ හටගත් ගින්නකින් ආපන ශාලා දෙකකට හානි වි ඇති බව හලාවත පොලිසිය කියයි. 19 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026