(ඩයනා උදයංගනී)
පුත්තලම අරුවක්කාලු ප‍්‍රදේශයේ ඉදිකර ඇති සනීපාරක්‍ෂක කසළ රඳවනය හේතුවෙන් කිසිම පාරිසරික ගැටලුවක් ඇතිනොවන බවට තමා සහතික වන්නේ යැයි, එහි උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේෂ් ජයවීර මහතා පැවසීය.
මෙය ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව ඉදිකර ඇති බව කී මහාචාර්යවරයා එයින් අප ජලය හෝ විෂ වායු කිසිවක් පරිසරයට එක්නොවන බව ද සඳහන් කළේය.
දැනට දොම්පේ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ රඳවනයත් මෙවැන්නක් බව කී මහාචාර්යවරයා ඒ ගැන දැනගැනීමට අවශ්‍ය අයෙක් සිටීනම් දොම්පේ කසළ රඳවනය දෙස බලා තීරණයක් ගත හැකි බව ද කියා සිටියේය.
මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේෂ් ජයවීර මහතා මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකර ඇති අරුවක්කාලුවෙන් පරිසරයට හානියක් නෑ