(චාමින්ද දිසානායක)
පල්ලෙබැද්ද බඹරගස්තැන්න ප්‍රදේශයේ ඇගලුම්හලක සේවිකාවෝ අද (21) විරෝධතාවයක නිරත වූහ.
තම සේවය වෙනුවෙන් මාස තුනහතරක පමණ වැටුප් ලබාදී නැති බව පැවසූ ඔවුහු ඊට විරෝධය පළකරමින් ඇගලුම් කම්හල ඉදිරිපිටට රැස් වූහ.
ආයතන හිමිකරු සියලුම සේවිකාවියන්ගේ හිඟ වැටුප් ලබා දෙන බවට පොරොන්දුවීමෙන් පසු සේවිකාවෝ පිරිස විසිරගියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd