IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගංජා වගාවක් වටලා අයෙක් අත්අඩංගුවට

ඔගස්ටින් ප්‍රනාන්දු 
          
පුත්තලම සිරම්බිඅඩිය බැරිස්ටර් පුර ප්‍රදේශයේ නිවසක් අසල වගාකර තිබු ගංජා වගාවක් අනාවරණය කර ගැනීමෙන් පසු වගාකර තිබු ගංජා පැල හා විශාල ගසක් එක් සැකකරුවකු සමඟ අද (19) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.

ජනාධිපතිවරයාගේ නියෝගය යටතේ මේ දිනවල පුත්තලම දිසාව තුළ ක්‍රියාත්මක කර ඇති රට වෙනුවෙන් එකට සිටිමු වැඩ සටහන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පුත්තලම පොලිසියේ නිලධාරින් පිරිසක් සිරම්බිඅඩිය බැරිස්ටර්පුර ප්‍රදේශයේ ගෙන්ගෙට ගොස් ඇත.

එසේ නිලධාරින් ගමන් කරමින් සිටියදී හදිසියේ ම ලැබුණ තොරතුරක් මත මෙම වැටලිම සිදුකළ බවත් කියයි. 

කුඩා ප්‍රමාණයේ ගංජා පැල 6 ක් ද අඩි පහක පමණ උස ලොකු එක් ගංජා ගසක් ද එහි වගා කර තිබු බවත් කියයි. ඒ අනුව එම පැල මෙන්ම ගෙහිමියා ද අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

ගංජා වගාවක් වටලා අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32174 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14643 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 58 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 324 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site