ඔගස්ටින් ප්‍රනාන්දු
සැකකටයුතු ලෙසින් මිය ගොස් සිටි කාන්තා මෘතෘශරීරයක් අද (20) මාදම්පේ සුදුවැල්ලේ පිහිටි ඇගේ නිවසෙහි තිබි හමුවී ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් තිබුණේ මල්හොදාගේ ගිතිකා ( 33) නමැති කාන්තාවකි.
මෙම කාන්තාව ගෙල වැලලා ගෙන මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක ඩි.සිරිකුමාර විජේතුංග මහතා සිද්ධිය වු නිවසට ගොස් මරණ පරික්ෂණයක් කිරිමට අද ( 20 දා ) දහවල් කටයුතු කළේය.
මෙම මරණය සැකකටයුතු බවට තොරතුරු ලද පසු වහාම මරණය සම්බන්ධයෙන් හලාවත අධිකරණයට කරුණු ඉදිරිපත් කර මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කිරිමට මරණ පරීක්ෂකවරයා මාදම්පේ පොලිසියට නියෝග කර තිබේ.
සිද්ධීය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදම්පේ සුදුවැල්ලේ නිවසක කාන්තා මළ සිරුරක්