නීතිවිරෝධීව පිටරටින් සිගරට් ගෙන්වූ දෙදෙනෙකු යළි රිමාන්ඩ්
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද නීතිවිරෝධී සිගරට් 1, 939, 200ක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු ලබන18 දක්වා යළි බන්ධනාගාර ගතකිරීමට මහර ප්රධාන මහේස්ත්රාත් හේශාන්ත ද මැල් මහතා අද(16) නියම කළේය.