(ශාන්ත සෙනෙවිරත්න)
මියගිය රණවිරුවන් සිහිකරමින් නාගදීපයේ සිට කතරගම දක්වා පාගමනක යෙදී සිටින ආබාධිත සෙබළුන් දෙදෙනෙකු වන නාවික සෙබළ එම්. පී. ඩබ්ලිව්. කුමාර හා යුද හමුදා සෙබළ එස්.පියතිස්ස යන දෙදෙනා සෙනසුරාදා සවස කැලණියට පැමිණියහ.
එහිදී කැලණියේ පිහිටි යුද හමුදා, (අතරමැදි) කඳවුරේ නිලධාරීන් හා සෙබළුන් විසින් ඔවුන් පිළිගන්නා ලදහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්.!