වර්ණක යොදා පරිප්පූ විකිණූ ව්‍යාපාරිකයාට දඩ
වර්ණක යොදා සකස් කළ පරිප්පු කිලෝ 3800 ක් විකිණිමට සුදානමින් ගබඩාකර තිබූ පිටකොටුව තොග වෙළඳසැලක ව්‍යාපාරිකයකුට මාලිගාකන්ද අධිකරණය මගින් අද (17) රුපියල් 20,000 ක දඩයක් නියම කර රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා පරිප්පු තොගය විනාශ කිරිමට නියෝග කර තිබේ.