(ප්‍රසන්න පත්මසිරි)
රිදීමාලියද්ද කන්දේගම ගම්මානයේ බඩ ඉරිගු හේනක් සතුන්ගෙන් රකිමින් සිටි බව කියන වයස අවුරුදු 7 පාසල් සිසුවකු වගා ළිඳකට වැටී මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රිදීමාලියද්ද කන්දේගම පදිංචි ෂෙහාන් ශානක කුමාර නැමැති අවුරුදු 7 වයසැති කන්දේගම විදුහලේ 2 වසර ඉගෙනුම ලබන සිසුවෙකි.
මහ කන්නයේ තම මව වගා කළ බඩ ඉරිගු හේන සතුන්ගෙන් ආරක්ෂා කිරිමට පැල්
රකිමින් සිටි සිසුවා වගා ළිඳකට වැටී මිය ගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd