(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙස් මුහුණු පැළැද තියුණු ආයුධ අතැතිව බණ්ඩාරගම කඹුරුගොඩ දේවාලයකට කඩා වැදී දේවාලය පවත්වාගෙන යන කාන්තාවට හා ඇයගේ මවට පහරදී තුවාල සිදුකළ සැකකරුවන් දෙදෙනා අද (17) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා පොලිසියට පැමිණ බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd