(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරේෂ් ජයසේකර මහතාට පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන වැලි ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය පවසයි.
මතුගම යටදොළ අලුත්ගම මාර්ගයේ පන්සල අසළ අධිවේගී පාලම යට තරුණ පිරිසක් සමඟ සිතුවම් ඇදීමට සුදානම් වෙමින් සිටියදී මෙම පහර දීම සිදුව ඇත.
පසුගිය 14 වැනිදා මෙම පහරදීම සිදුකර තිබූ සැකකරුවන් ප්‍රදේශය මඟහැර ගොස් සිට පොලිසියට පැමිණ බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd