(මහින්ද නිශ්ශංක)
වර්ණක යොදා සකස් කළ පරිප්පු කිලෝ 3800 ක් විකිණිමට සුදානමින් ගබඩාකර තිබූ පිටකොටුව තොග වෙළඳසැලක ව්‍යාපාරිකයකුට මාලිගාකන්ද අධිකරණය මගින් අද (17) රුපියල් 20,000 ක දඩයක් නියම කර රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා පරිප්පු තොගය විනාශ කිරිමට නියෝග කර තිබේ.
වර්ණක යෙදූ මෙම පරිප්පු තොගය පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන එම ව්‍යාපාරිකයාට විරුද්ධව මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරා තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වර්ණක යොදා පරිප්පූ විකිණූ ව්‍යාපාරිකයාට දඩ
Nuwan Tuesday, 17 December 2019 11:16 AM
රුපියල් 20000 ද වැරැද්දට දඩුවම?? අනේ හපොයි.!
damith Tuesday, 17 December 2019 12:26 PM
මේ වගේ අයට මරණ දණ්ඩනය දෙන්න වටින්නේ. කී දෙනෙකුගේ ශරීරයට විෂ ඇතුළු කරනවාද ?