(පාලිත ආරියවංශ)
තම රැකියා ප්‍රශ්නයට මෙතෙක් විසඳුම් ලබාදී නැතැයි පවසමින් ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේදී අද (18) පැවැත්විණි.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු වන තැන්නේ ඤනානන්ද හිමියෝද මේ විරෝධතාවයට සහභාගී වී සිටියහ.
විරෝධතාකරුවෝ ඌව ආණ්ඩුකාරවරයා වෙත සන්දේශයක් බාරදීමටද කටයුතු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd