(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම බලගොල්ලාගම ප්‍රදේශයේ දී ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
ගජමුතු ලක්ෂ 40කට විකුණන බව පවසා ඒවා පෙන්වන අවස්ථාවේදී ඒ අවට සැඟවී සිටි පොලිස් නිලධාරීහු පිරිසක් මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.
මෙම එක් සැකකරුවෙක් ඉහළපුලියන්කුම බලගොල්ලාගම ප්‍රදේශයේත් අනෙක් සැකකරු ඉහළපුලියන්කුලම අලුත්ගම ප්‍රදේශයෙත් පදිංචිකරුවෙකි.
සාලියවැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd