කොටවෙහෙර ආපනශාලාවල ආහාර ගැනීම තහනම්
ආසාදිතයන් දෙදෙනෙකු වාර්ථා වූ , කොටවෙහෙර නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත කර ඇති අතර ,ආපන ශාලා තුල ආහාර ගැණීම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (16)පැවසීය.