සහල් වැඩි මිලට විකිණු 19 කට නඩු
රජයේ පාලන මිලට වඩා වැඩිමිලට සහල් විකිණීම, මිල ප්රදර්ශනය නොකිරීම හා කල්ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්රික්කයේ වෙළදුන් 19 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.