( සම්පත් ප්‍රියනන්දන)
වර්ෂාවත් සමඟ නාය යාම අවදානමක් හේතුවෙන් බලන්ගොඩ යද්දෙහිකන්ද ප්‍රදේශයේ පදිංචි පවුල් 13 ක සාමාජිකයින් යද්දෙහිකන්ද කෝවිලට සහ විහාරස්ථානයට යොමු කළ බව බන්ගොඩ ප්‍රදේශිය ලේකම් එච්.එම්.හේමන්ත බණ්ඩාර මහතා අද (20) දා කිය.
යද්දෙහිකන්ද ප්‍රදේශයට ඉහලින් ඇති කන්දේ සිට පස්කදු සහ ගල් පෙරැළිමේ අවදානමක් මතුව ඇති බැවින් එම ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට කටයුතු කර බව ඒ මහතා පැවැසිය.
ඔවුනට අවශ්‍ය පිහිනලද ආහාර සහ වියලි ආහාර යැපිම සිදු කරන බල ද ඒ මහතා කිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.