(සුමතිපාල දීයගහගේ )
පෝද්දල පොලිස් වසම තුළ පිහිටි නමුනුකුල වතු සමාගමටඅයත් සීට්‍රස්වත්තේ කැලෑ රොදක තිබී ජිව අත් බෝම්බයක් සොයා ගත් බව පෝද්දල පොලිසිය පවසයි
සීට්‍රස්වත්තේ කටුපොල් වගා කර ඇති කැලෑ රොදක ගල්වැටියක මෙම අත්බෝම්බය තිබෙනු දුටු එම වත්තේ සේවකයෙකු මේබව වත්තේ නිලධාරීන්ට දැනුම්දී ඇත.
ඒ අනුව වතුඅධිකාරීන් විසින් පොලිසයට දැනුම්දීමෙන් පසුව පොලිසිය පැමිණ පරික්ෂණ ආරම්භකර ඇත.
අධිකරණයට කරුණු වාර්තා කොට නියෝගයක් ලබා ගෙන මෙම අත්බෝම්බය අද (19) නිශ්ක්‍රීය කිරිමට පෝද්දල පොලිසිය කටයුතු කර ගෙන යයි
2025 නොවැම්බර් මස 04
784
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෙවත්තක තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි