නීතී විරෝධිව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනකු අත්අඩංගුවට
නීති විරෝධීව, කිසිදු බලපත්‍රයක් නොමැතිව හිංසා කාරී අයුරින් ගවයන් ප්‍රවාහනය කල ජීප් රථයක් පොලිස් අණනොතකා ධාවනය වු අවස්ථාවේ පොලිස් ජීප් රථයකින් මග අහුරා සැකකරුවන් තිදෙනෙකු සමඟ අද (21දා) අත්අඩංගුවට ගැනීමට උතුරුමැද පළාතබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා යටතේ ක්‍රියාත්මක දිසා වැටලිම් ඒකකයට හැකිවි තිබේ.