(සමන් පාලිත නානායක්කාර)
අනවසර විදුලි රැහැන් ඇද උගුල් අටවා මුවකු දඩයම් කළ බණ්ඩාරවෙල කිරිඔරුව ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව තංගමලේ වනජීවී කාර්යාලය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඔරුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා , පුතා සහ තවත් පුද්ගලයෙකි.
අනවසරයෙන් විදුලිය ලබා ගැනීමට භාවිතා කළ වයර් අඩි 500 ක් හා උගුල් ඇටවීම සඳහා භාවිතා කළ කම්බි කේබල් අඩි 600 ක් වනජීවී බාරයට ගෙන ඇත.
සැකකරුවන් බණ්ඩාරවල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd