(සිරංගිකා ලොකුකරවිට)
ඊයේ රාත්‍රී සිට ඇද හැළුණු මහ වැසි හේතුවෙන් දෙනියාය පල්ලේගම මිනිකාවල මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනා ගමනයට බාධා සිදුව ඇති බව පොලිසිය පවසයි.
දෙනියාය ප්‍රාදේශීය සභාව බැකෝ යන්ත්‍ර යොදා අද (19) දහවල් වනවිට මාර්ගය යළි පිළිසකර කිරීමේ කටයුතු සිදු කරන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd