අනවසරයෙන් විදුලිය ගත්තාට දඩ
අනවසරයෙන් ලී මඩුවට විදුලිය ලබාගෙන විදුලි බල මණ්ඩලයට අලාබ සිදු කරන ලද විත්තිකරුවෙකුට විදුලි බල මණ්ඩලයට සිදු කරන ලද පාඩුව වෙනුවෙන් රුපියල් 483,961ක මුදලක්ද රුපියල් 15,000ක දඩයක්ද ගෙවිමට ගාල්ල අතිරේක මහේස්තාත් පවිත්රා සංජිවන් පතිරණ මහත්මිය අද(21) නියෝග කළාය.