IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ගංජා හේන් වටලන්න ගුවනින් මෙහෙයුමක්

 

(ඉන්දිකා රාමනායක)

ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ ගුවන් මෙහෙයුමක් මඟින් අද (21) හම්බේගමුව කුඩාඔය සහ තණමල්විල යන ප්‍රදේශවල අක්කර 04 ක් පුරා වගා කර තිබූ  ගංජා හේන් 08 ක් විනාශ කළ බව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය.

යුද්ධයෙන් පසු ඒකාබද්ධ ගුවන් මෙහෙයුමකින් ගංජා හේන් වැටලු ප්‍රථම අවස්ථාව මෙය බවද වරුණ ජයසුන්දර මහතා කීය.

මෙම ගංජා හේන් සම්බන්ධයෙන් ගුවන් හමුදා නියමුවන් රහිත යානා වලින් සහ බීච් කාෆ්ට් යන නීරීක්ෂණ යානා මඟින් ලබාගත් තොරතුරු මත විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම ඒකකය කණ්ඩායම් 08 ක් විසින් හෙළිකොප්ටර් යානා තුනක් උපයෝගි කරගෙන සිදුකළ බවද වරුණ ජයසුන්දර මහතා කියා සිටියේය.

විශේෂ කාර්ය භට පිරිස් එකවරම ගුවනේ සිට ගංජා හේන් මත ගුවනේ සිට පතිත වෙමින් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර ගංජා පැළ 1,59,630 ක් සම්පුර්ණයෙන්ම ගිනි තබා විනාශ කළ බවද වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කළ  බවද ඒ මහතා කීය.

ගංජා හේන් විනාශ කිරීම සඳහා මේ ආකාරයේ සාර්ථක ගුවන් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවද වරුණ ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප සහ වීඩියෝ - විශේෂ කාර්ය බලකාය මධ්‍ය අංශය)

 

 

 

 



අදහස් (2)

ගංජා හේන් වටලන්න ගුවනින් මෙහෙයුමක්

janahitha Saturday, 22 August 2020 07:36 AM

අපරාදෙ ගහක්, දෙකක් අපිට ගන්න ඇහැකිද? හාමුදුරුවෝ කෙනෙක් ඊයේ පෙරේදා ගංජා බලපත් දෙන්න ඕනේ කීවේ... අන්තිමට පාඩුව අපිටමයි..

:       0       2

amila Saturday, 22 August 2020 11:17 AM

මේ කාලකණ්ණින්ට කවදා මේවා තේරෙයිද මන්දා...? සුද්දගේ නීතිය තවමත් රජකරන්නේ... මහාචාර්යවරු බොරුද එතකොට කියන්නේ...? මේවා වටිනා බෙහෙත්... ඔයාලාට එපා නම් වෙන රටවලට දීලා සල්ලි හොයාගන්නකෝ... රටවල් ගානේ ගිහින් හිඟාකකා ඉන්නේ නැතිව...

:       260       810

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 409 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 540 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 393 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 732 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1228 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site