
(අනීෂා මානගේ)
තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද(23) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ තවත් යහළුවන් 6 දෙනකු සමඟ දියනෑමට ගොස් බෙලිඅත්තේ පදිංචි 21 හැවිරිදි තරුණයකු ඊයේ (21) අතුරුදන් විය.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේ පදිංචි ප්‍රමුදිත උෂාන් කොඩිතුවක්කු නම් තරුණයෙකි.
මෙම තරුණයා සමඟ තවත් තරුණයකු දිය රළකය හසුව ගසාගෙන ගොස් ඇති අතර ඔහු මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරිහු අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද සොයාගත්හ.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2396
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුහුදේ ගසාගෙන ගිය තරුණයාගේ සිරුර සොයාගනී