
(නිමල කොඩිතුවක්කු)
අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රභල අභියෝගයක් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ පාතීත්වය දක්වන්නේ මාලිමාවේ ඉතිරිව ඇති සුන්බුන් කිහිපයක් පමණක් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නීතීඥ රවින්ද ජයසිංහ මහතා කොළඹදී පැවසීය.
හිතුවක්කාරී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මාලිමා ආණ්ඩුවේ අවසානය සනිටුහන් වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
බත්තරමුල්ල පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd