සබරගමුවට විදේශ සේවා කාර්යංශ මධ්‍යස්ථානයක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමු පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය රත්නපුර, නවනගරයේ, විද්‍යාල මාවතේ අංක 89/6, දරන ස්ථානයේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.