(රංජිත් රාජපක්‍ෂ )
හැටන් සිට බලපත‍්‍ර නීති උල්ලංඝණය කරමින් ලොරි රථයකින් වැලි ප‍්‍රවහානය කළ සැකකරුවෙක් නොර්වුඩ් හි දී අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හැටන් සිට නොර්වුඩ් වෙන්චර් වතුයාය දක්වා වැලි ප‍්‍රවහානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd