IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සබරගමුවට විදේශ සේවා කාර්යංශ මධ්‍යස්ථානයක්

විනීතා එම් ගමගේ

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමු පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය රත්නපුර, නවනගරයේ, විද්‍යාල මාවතේ  අංක 89/6, දරන ස්ථානයේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

මෙම නව විගමණික සම්පත් මධ්‍යස්ථානය රුපියල් මිලියන 378ක වියදමකින් ඉදිකළ පස් මහල් ගොඩනැගිල්ලක් වන අතර, විදේශ රැුකියා සඳහා පුහුණු වන ශ‍්‍රමිකයින්ට මෙහි නේවාසික පහසුකම්ද සලසා ගත හැකිය. මීට පෙර ගොඩනැගිලි දෙකක පැවති රත්නපුර විගමණික පුහුණු මධ්‍යස්ථානය හා සබරගමුව පළාත් කාර්යාලය මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට ඇතැයි කාර්යංශය කියයි. .

නව කාර්යාලයේ දුරකථන අංක    045 222 3077/ 045 222 4062වේ. එහි ෆැක්ස් අංකය - 045 223 0105 වේ.



අදහස් (1)

සබරගමුවට විදේශ සේවා කාර්යංශ මධ්‍යස්ථානයක්

M.Nethmi Navodya Jaythilaka Monday, 07 April 2025 12:54 PM

කැනඩාව,නවසීලන්තය,රුමේනියාව යන යුරෝපා රටවල් වල ජොබ් වේකන්සි සොයමින් සිටිමි.මට එ පිළිබවද විස්තර අවශ්‍යයි.ජොබ් වර්ග අදාල යුරෝපා රට.සුදුසුකම් මොනවද? මට දැනුම් දෙන්න 0742428098

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site