(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දීඝවාපි ප‍්‍රදේශයේ කුණු කන්ද අසල වල් අලියෙකු වැටී නැගිට ගැනිමට නොහැකිව පණ අදිමින් සිටින බව ප‍්‍රදේශවාසීහු පවසති.
ගම්වැසියන් මේ පිළිබදව වනජිවි දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසු අම්පාර වනජිවි සෞඛ්‍ය ඒකකයේ පශූ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් පැමිණ අලියාට ප‍්‍රතිකාර කිරිම ආරම්භ කර ඇත.
මෙම අලියාට කිසිදු බාහිර තුවාලයක් නැති අතර කුණු ආහාරයට ගැනිම නිසා ඇතිවූ ආසානදන තත්වයක් නිසා රෝගිවි ඇති බවට සැක කරන බව වෛද්‍යවරු කියති.
කෙසේ වෙතත් අලියාගේ ජිවිතය බේරා ගැනිම සදහා අවශ්‍ය ප‍්‍රතිකාර දීමට පියවර ගනු ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු කන කොයි අලියටත් වෙන්නේ ඕක තමයි.