(සුරියවැව දිලීප් ජයසේකර)
දකුණු පළාතේ හොඳම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට හිමි රන් සම්මානය හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට හිමි වී ඇත.
මෙම සම්මානය හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්්‍යාලයට හිමිවී ඇත්තේ වසර 4කට පසුවයි.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමා සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පාලිත මහීපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දක්ෂිණ සම්මාන උළෙල කරාපිටිය රැහුණු වෛදපීඨ
ශ්‍රවණාගාරයේදී පැවති අතර සෞඛ්‍ය ආයතන අගය කරමින් සම්මාන ප්‍රදානය මෙහිදී සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd