( ක.ග කරුණාරත්න)
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ "මීනගයා" සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අද (24) අලුයම 3.00 ට පමණ වැලිකන්ද, කොළකනාවාඩිය ප්‍රෙද්ශයේදී සද්ධන්තයෙකු අකාලයේ මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
ජල ගැලුම් නිම්න ජාතික වනෝ ද්‍යානයේ විසූ මෙම අලියා අඩි 9 ක් පමණ උස වයස අවුරුදු 30 - 35 ක් පමණ වන අලියෙකි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දුම්රියේ ගැටී සද්දන්තයා අවසන් ගමන් යයි.