සොරණාතොටටට සුළඟින් හානි
සොරණාතොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දික්පිටිය, අඹගහවෙල හා පුස්සැල්ලාව ගම්මාන හරහා හමා ගිය තද සුළඟ හේතුවෙන් එම කොට්ඨාසයේ එක් නිවසක් මතට ගසක් කඩා වැටී ඇති අතර තවත් නිවාස 4ක වහල ගැලවී ගොස් ඇතැයි සොරණාතොට ප්රාදේශීය ලේකම් එච්. එම්. නන්දසේන මහතා පැවැසීය.