(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුංහිඳ පිවිසුම ආසන්යේදී මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් ගිණී ගෙන දැවීමෙන් මුලුමණින්ම විනාශයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අනතුරින් ත්‍රී වීල් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් හාණීයක් සිදුව නොමැත.
ත්‍රී වීල් රථය ගිණි ගැනීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර එය බොහෝ විට කාර්මික දෝෂයක් නිසා සිදුවන්නට ඇතැයි සැකකරයි.
බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd